ඉන්දිය ජනතාවට සිනමා තරු උදව් කරයි
මේ වනවිට ඉන්දියාවේ කේරළ ප්‍රදේශයට බලපා ඇති අයපහත් කළගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ඉන්දීය ජනතාවට උපකාර කිරිමට ඉන්දීය සිනමා තරු බොහෝමයක් එක්ව සිටින බව සඳහන් වේ.
ඒ අනුව වරූන් ධාවන්, අනුෂ්කා ෂර්මා, සුනිල් ෂෙට්ටි, අභිෂේක් බච්චන්, විකී කෞශාල්, අමිතාබ් බච්චන් මෙසේ කේරළ ප්‍රදේශයේ ජනතාවටම මුදල්මය ආධාර ලබාදී ඇත. වාර්තා වන අන්දමට බොලිවුඩ් රජුන් ලෙස සැළකෙන ෂාරුක් ඛාන් ඉන්දීය රුපියල් ලක්ෂ 21ක මුදලක් මේ සඳහා පරිත්‍යාග කර ඇති අතර, ශ්‍රී ලංකා රූපරාජිණී ජැකලින් ෆර්නැන්ඩෙස්ද මුදලික් ඉන්දීය රුපියල් ලක්ෂ 5ක් ලබා දී ඇත.