ඉන්ඩියානා ජොන්ස් නැවතත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-26-ent-19

1981 වසරේ තිරගත වූ චිත්‍රපටයක් වන Raiders of the Lost Ark චිත්‍රපටයත් සමගින් නිර්මාණ වූ ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ පස්වැන්නක් පිළිබඳව විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබනවා. 2020 දී එම චිත්‍රපටය එළිදැක්වීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ. මෙහි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ ප්‍රවිණ අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් විසිනි. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ මෙම චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය හැඩකරනු ලැබූ හැරිසන් ෆෝර්ඩ් විසින් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.