‘ඇවෙන්ජර්ස්’ වලින් පස්සේ බ්රිරි ලාසන්
‘කැප්ටන් මාවල්’ චරිතය හරහා බොහෝ දෙනෙකු ආදරය දිනාගත් ‘ඔස්කා’ සම්මානලාභිනි බ්රිරි ලාසන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්රපටය Just Mercy චිත්රපටය එළඹෙන සැප්තැම්බර් 06 වැනිදා ප්රදර්ශනය කිරිමට නියමිත බව නිල වශයෙන් පසුගියදා දැනුම්දී ඇත.
ඇය පසුගිය වසරේ තිරගත වූ ‘ඇවෙන්ජර්ස්’ හා ‘කැප්ටන් මාවල්’ චිත්රපටවලින් පසුව සිනමා ප්රේක්ෂකනයන් හමුවන පළමු අවස්ථාව මෙය වේ. එමෙන්ම ඇය මේ දිනවල ‘කැප්ටන් මාවල්’ දෙවැනි චිත්රපටයේ පුහුණු රූපගත කිරිම් සඳහාද එක්ව සිටින බව සඳහන් වේ.