‘ඇවටර්’ දෙවැන්නට මිලියන 300ක් වැය කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-22-ent-36

ලබන වසරේ දෙසැම්බර් 01 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත ජේම්ස් කැමරන්ගේ ‘ඇවටර්’ දෙවැනි චිත්‍රපටය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක් වියදම් කරන්නට එම චිත්‍රපටය නිෂ්පාදනය කරන නිෂ්පාදකවරු කටයුතු කර ඇත.

2009 වසරේදී තිරගත වූ මෙම චිත්‍රපටයේ පළමු වැන්න සඳහාද ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක වියදමක් දරා ඇති අතර, එහි අද වනවිට උපයාගෙන ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3000ට ආසන්න ප්‍රමාණයකි.’ඇවටර්’ දෙවැන්නෙන් පසුව එහි තුන්වැන්නක් 2022 වසරේදී පද්‍රරහ්ණය කිරීමට නියමිතය.