ඇමසන් වනය වෙනුවෙන් ලියනාඩෝ ඩිකැප්‍රියෝගෙන් මුදල් ආධාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-971

ඇමසන් වනාන්තර විනාශ කරමින් පැතිරී යන ගිනි මැඩලීම වෙනුවෙන් සහය ලබාදීම සඳහා ඇ.ඩොලර් මිලියන 05ක මූල්‍යමය ආධාරයක් ලබා දෙන බව ඩිකැප්‍රියෝ ආරම්භ කරන ලද %Earth Alliance^ නම් පරිසර සංවිධානය පසුගියදා නිවේදනය කර තිබේ. %පෘථිවියේ පෙනහළු රැක ගැනීමේ මුලික ආරක්ෂණ කටයුතු සඳහා^ එම මුදල යොදා ගැනෙන බව ඔවුන් පළ කළ ඉන්ස්ටග්‍රෑම් සටහනෙහි දැක්වේ. මෙම ක්‍රියාවලිය වෙනුවෙන් මහජනයාගේ මුදල් පරිත්‍යාග කිරීමට පෙළඹවීමක් ඇති කිරීමටද ඔවුන් කටයුතු කර තිබේ.