ඇමරිකානු පොප් ගායිකා මයිලි සයිරස් යුග දිවියට
පොප් ගායිකාවක් ලෙස සුප්‍රසිද්ධියට පත් මිලී සයිරස් විවාහ විය. ඒ රංගන ශිල්පී ලියාම් හෙම්ස්වර්ත් සමගිනි. පසුගියදා මෙම විවාහය සිදුවූ අතර, මේවනවිට එම විවාහයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. මොවුන්ගේ ආදර සම්බන්ධයට අවුරුදු 10ක් පමණ වන බවත් පැවසේ.