ඇන්ජලීනා ජොලි අලුත් පෙමක?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇන්ජලීනා ජොලී පිළිබඳ නැවතත් කතාබහක් ඇති වී තිබේ. ඒ ජොලී සහ සිනමාකරුවෙකු අතර ඇතිව තිබෙන අලුත් හාදකම පිළිබඳවයි. කාම්බෝජයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රාච් ලී සහ ජොලී අතර ඇති හාදකමයි. ලී සහ ජොලී අතර ඇති මෙම සබඳතාවට බොහෝ කාලයක් ගතවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මොවුන්ගේ හාදකම දිනෙන් දිනම වැඩිවන බවද තවදුරටත් සඳහන් වෙයි. පසුගිය කාලය පුරාම මොවුන් දෙදෙනා එකට කාලය ගත කළ බවද වැඩිදුරටත් සඳහන් වෙයි. කෙසේ වුවත් මොවුන් දෙදෙනාගේ හිතවතුන් පවසන්නේ ලී, ජොලීගේ දරුවන් සමග කාලය ගත කිරීමට ඉතාමත් කැමැත්තෙන් පසුවන බවයි.

20180207Jolie-1

20180207Jolie-2