ඇකියුමන් වාර්තා තබයි
හොලිවුඩ් සිනමාවේ නවතම පෙරලි වූ ඇක්යුමන් චිත්රපටය පසුගිය 21 වැනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ විය. එක් සතියක් තුළ ඉන්දියානු සිනමාව තුළ ඉ. කෝටි 39ක ආදායමක් උපයා තිබේ. මේවනවිට ලොව පුරා තිරගත වෙමින් ඇ.ඩො.මි. 383.4 ක ආදායමක් උපයා තිබේ. මෙහි වියදම ඇ.ඩො.මි. 200කි.