‘ආෂික්‍යූ 2’ට චිත්‍රපටයේ පස්සේ ‘යූරි’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-11-ent-53

ඉන්දීය සිනමාවේ බිහිවු වඩාත්ම සාර්ථක චිත්‍රපට අතර දෙවැනි තැන හිමි කර ගැනීමට මේ දිනවල තරගත වෙන ‘යූරි’ චිත්‍රපටය සමත්ව ඇත. ඉන්දීය රුපියල් කෝටි 25ක වියදමකින් තැනුණ මෙම චිත්‍රපටය මේ දක්වා උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 164කි. එහි ලාභ ප්‍රතිශතය ලෙස සියයට 556ක් ලෙස සටහන් වේ.

කෙසේ වෙතත්, හොඳම ලාභ ප්‍රතිශතය හිමි කර ගැනීමට සමත්ව තවමත් ඇත්තේ 2013 වසරේ තිරගත වු ‘ආෂික්‍යූ 2’ වැනි චිත්‍රපටයයි. එහි ලාභ ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 612ක් ලෙසය.පසුගිය වසරේ තිරගත වූ ‘ස්ට්‍රී’ හා ‘බදායි හෝ’ චිත්‍රපට ඉන් පසුව ඉහළම ලාභ ප්‍රතිශතකයක් වාර්තා කර ඇති චිත්‍රපට බවට පත්ව ඇත.