ආලියාගේ එක චිත්රපටයයි
පසුගිය වසරේ බොලිවුඩ් චිත්රපට කිහිපයකින්ම සිය රසික පිරිස් මුණ ගැසුණ ආලියා භාට් මේ වසරේදී එක් චිත්රපටයක පමණක් දක්නට ලැබෙන බව බොලිවුඩ් වාර්තා අනාවරණය කර සිටියි. ඒ මේගන් ගූල්සාර් විසින් අධ්යක්ෂණය කරන ‘රාසි’ චිත්රපටය හරහාය.
මෙම චිත්රපටයේ ආලියා සමගින් විකී කෞශාල් නම් නවක නළුවා රංගනයෙන් දායක වෙයි. කෙසේ වෙතත්, ලබන 2019 වසරේදී ආලියාගේ චිත්රපට කිහිපයක්ම ප්රදර්ශනය කිරීමට නියමිත අතර, රන්වීර් සමගින් ‘ගුල්ලු බෝයි’ මෙන්ම රන්බීර් කපූර් සමගින් ‘බ්රහ්මස්ත්රා’ චිත්රපටද තිබේ.