ආලියාගේ ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම
64 වැනි ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් යොවුන් බොලිවුඩ් සිනමා නිළි ආලියා බාට්ගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ රසික පිරිස් මිලියන 30ක් දක්වා වැඩිව තිබෙන බව වාර්තා වේ. එය ආසියාවේ සිටින ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම් ඇති සිනමා නිළියන් අතර වැඩිම රසික පිරිසක් සිටින හොඳම ගිණුම් අතර හයවැනි ස්ථානය හිමිවේ. ඇයට ඉදිරියෙන් දිපීකා, ප්‍රියංකා, සෝනම්, කංගනා, ක්‍රිති ෂැනොන්, සොනක්ෂී සිටියි. විචාරකයන් පවසන්නේ මෙම තත්ත්වය නොබෝ දිනකින් යළිත් වෙනස් වනු ඇති බවය.