ආලියා ලහි ලහියේ වැඩ අවසන් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-646

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ආලියා භාට් තමන් භාරගත් රූපගත කිරිම් කටයුතු මේ දිනවල ඉතා ඉක්මණින් අවසන් කරමින් සිටින බව වාර්තා වේ. ලබන වසර මුලදී ඇයත්, සිනමා නළු රන්බීර් කපූර් අතර සිදුවීමට නියමිත විවාහය නිසාවෙන් ඇය මෙසේ සිය භාරගත් වැඩ අවසන් කරන්නට හේතුව වී ඇත.

මේ දිනවල ආලියා සිය පෙම්වතා වන රන්බිර් කපූර් රංගනයෙන් එක්වෙන ‘බ්‍රහ්මාස්ටර්’ චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කටයුතු සඳහා එක් වෙමින් සිටින බව සඳහන් වේ. ආලියා හා රන්බීර් විවාහය එළැමෙණ ජනවාරි 22 වැනිදා පැවැත්වීමට නියමිතය.