ආලියා ඉන්දීය ජනයා දිරිමත් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාලදිවයිනේ සිටි සිය නිවාඩුව අවලංගු කරමින් හදිසියේම තම මව් රටට පැමිණි ආලියා භාට් ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් අසරණ වී සිටින තම ආදරණිය රසික පිරිස් හට හැකි උපරිමයෙන්ම උදව් උපකාර කරන්නට පටන් ගෙන ඇත.

එමෙන්ම තම සමාජ පිටු අතර නිරන්තරයෙන්ම පණිවිඩ තබමින්  ඉන්දීය ජනයා දිරිමත් කරන්නටද ආලියා මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. අලියාට අමතරව, භුමි ෆෙඩ්නිකර්, කත්‍රිනා කයිෆ්, ටප්සි පන්නු නිළියන්ද ආලියා අනුගමනය කරමින් සිය රසික පිරිස් සමග සිය සමාජ පිටු අතරේ විඩියෝ සංවාද සඳහා එක්වෙමින් තම ශෝකය ප්‍රකාශ කර ඇතැයි දැන ගන්නට ලැබේ. 

20210510Alia-1 20210510Alia-2