ආදායම් වාර්තා අතරට එන වේගය
පසුගියදා "The Fate of the Furious" චිත්රපටය එළිදැක්වීමත් සමගින් එය හොලිවුඩ් චිත්රපට ක්ෂේත්රය තුළ බොහෝ කතාබහට ලක් වූ චිත්රපටයක් බවට පත්විය. කෙසේ නමුත් මෙම චිත්රපටය ආදායම් වාර්තා අතරට පැමිණෙමින් පවතී. ඇ.ඩො.මි.250ක වියදමක් දරා නිපදවූ මෙම චිත්රපටය මේ වනවිට උපයා ඇති ආදායම ඇ.ඩො.මි. 532කි.