ආක්ෂේගේ සහය රාජිනිකාන්ත්ට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-01-11-ent-209

දකුණු ඉන්දිය සිනමාවේ සුපිරි වීරයා ලෙස සැළකෙන රාජිණිකාන්ත් මේ වනවිට ඉන්දීය දේශපාලනයට යොමුවු බව බොහෝ දෙනා දන්නා කාරණයකි. රාජිණිකාන්ත් සමගින් ‘2.0’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් ‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය සමග එක්වෙමන් පවසා තිබුණේ දේශපලානයට රාජනිකාන්ත් හොඳ සුදුස්සෙකු බවය.

එසේම ඉදිරියේදී පැවැත්වෙන ඉන්දීය මැතිවරණයේදී රාජිණිකාන්ත්ට සිය සහය ලබාදීමට ආක්ෂේ සූදානමින් සිටින බවටද තොරතුරු වාර්තා වේ. ආක්ෂේ හා රාජිනිකාන්ත් රංගනයෙන් දායක වන ‘2.0’ චිත්‍රපටය එළැඹෙන අප්‍රේල් මාසයේදී ප්‍රදර්ශණය වීමට නියමිතව ඇත.

 

2018-01-11-ent-208