ආක්ෂේගේ වාසනාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-25-ent-59

ආක්ෂේ කුමාර් ඉන්දියානු සිනමාව තුළ විශිෂ්ට රංගන ශිල්පියෙකු බව බොහෝ දෙනා පිළිගන්නා කරුණකි. ඔහු විසින් රංගනයෙන් දායක වූ සෑම චිත්‍රපටයක්ම බොක්ස් ඔෆිස් වාර්තා සඳහා පැමිණි බව අමුතුවෙන් කිවයුතු නැත. පසුගියදා ඔහු දායක වූ ‘Toilet: Ek Prem Katha’ චිත්‍රපටය මේ වනවිට ඉන්දියානු කෝටි 172.16 මුදලක් උපයා ඇති බව වාර්තා වෙයි. මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය වියදම ඉන්දියානු කෝටි 18ක් බව වාර්තා වෙයි. දින 15ක් ඇතුළත මෙම මුදල ඉපැයීමට හේතුව ආක්ෂේගේ වාසනාව බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.