ආක්ෂේගේ චිත්‍රපටයේ නම වෙනස් කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නොවැම්බර් 09 වැනිදා අන්තර්ජාලය හරහා නරඹන්නට සූදානම් කර ඇති රාඝවා ලොරන්ස් විසින් අධ්‍යක්ෂණය කළ ‘ලක්ෂ්මි බෝම්බ්’ චිත්‍රපටයේ නම මේ වනවිට වෙනස් කර ඇතැයි වාර්තා වෙයි. මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කිරීමත් සමග හින්දු භක්තියකයන්ගේ සංගමයෙන් සභාපති කර්නි සේනා විසින් මෙම නමට විරෝදය පා ඇත.

ඒ අනුව මෙම චිත්‍රපටයේ නම ‘ලක්ෂ්මි’ ලෙස කෙටි කර ඇති අතර, සුපුරුදු පරිදි එය නොවැම්බර් 09 වැනිදා ප්‍රදර්ශනය වන බව තහවුරු කර ඇත. මෙහි ආක්ෂේ කුමාර්, ක්යාරා ආද්වානි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. 

20201107Akshey (1) 20201107Akshey (2)