ආක්ෂේ කුමාර්ගෙන් රසිකයන්ට උපදෙස්
මේ වනවිට ලොවපුරා උද්ගතව ඇති %කොරෝනා^ වයිරසය මැඩ පැවැත්වීම සඳහා ඊට සහය දක්වන ලෙස ඉන්දීය ජනතාවගෙන් සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් පෞද්ගලික ඉල්ලීමක් කර ඇත. ඒ සිය සිය %ඉන්ටර්ග්‍රෑම්ස්^ ගිණුම හරහා කළ පණිවිඩයක් හරහාය.
මෙම %කොරෝනා^ වයිරසය ඉන්දියාව පුරා ව්‍යාප්ත නොවීමට වග බලා ගන්නා මෙන්ම සියලුම ඉන්දීය ජනතාව සිය නිවෙස්වලට වී කාලය ගත කරන ලෙසද ඔහු වැඩි දුරටත් ඉල්ලා ඇත. එමෙන්ම ජනතාවට අවශ්‍ය කරන සියලු පහසුකම් සොය බලා ඊට කටයුතු කරන ලෙස ඔහු ඉන්දීය රජයටද ඉල්ලීම් කර තිබෙන බව සඳහන් වේ.