ආක්ෂේ අය කිරිම් ඉහළ දමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර් චිත්‍රපටයක් සඳහා තමන් අය කරන මුදල වැඩි කර ඇතැයි වාර්තා වෙයි. මීට පෙර ඔහු චිත්‍රපටයක් සඳහා ඉන්දිය රුපියල් කෝටි 117ක මුදලක් අය කර තිබුණ අතර, ඉදිරියේදී රංගනයෙන් දායක වෙන චිත්‍රපට සඳහා ඔහුගේ අය කිරිම ඉන්දීය රුපියල් කෝටි 135ක් බව සඳහන් වෙයි.

ආක්ෂේ පවසන්නේ තමන් රංගනයෙන් දායක වෙන සෑම චිත්‍රපටයක්ම ඉහළ ආදායමක් ලබන බැවින් තමන් මේ තිරණය ගත් බවය. මේ අනුව බොලිවුඩයේ චිත්‍රපටයක් සඳහා ඉහළම මුදලක් අය කරන නළුවා බවටද අක්ෂේ කුමාර් බවට පත්ව තිබේ. 

20210101Akshay (1) 20210101Akshay (2)