අලුත් චිත්‍රපටය ගැන ක්‍රිස්ටීන් දුකෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-169

නොවැම්බර් 15 වැනිදා තිරගත වූ ‘චාර්ලිස් එන්ජල්ස්’ අලුත්ම චිත්‍රපටය සිතු තරම් සාර්ථක නොවීම පිළිබඳව එහි ප්‍රධාන නිළි චරිතයකට පණ දුන් සුපිරි හොලිවුඩ් නිළි ක්‍රිස්ටීන් ස්ටුවර්ට් කණගාටුවෙන් පසුවෙන බව වාර්තා වේ. ඇමෙරිකානු ඩොලර් 75කට අධික පිරිවැයක් දරමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය තිරගත වූ කාලයේදී උපයාගන්නට හැකිව තිබුණේ ඇමෙරිකානු ඩොලර් 43ක මුදලකි. මෙම චිත්‍රපටයේ ක්‍රිස්ටීන් සමගින් නයෝමි ස්කොට්, එලා බැලින්ස්කා හා එළිසබෙත් බැන්ක්ස් රංගනයෙන් දායක වී තිබුණි.