අලුත උපන් සහෝදරයා වෙනුවෙන් සාරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙවැනි දරුවා ලැබීමත් සමග නැවතත් මව් පදවිය ලැබු කරිනා කපූර් මේ දිනවල සිය මුම්බායි නිවසේ සිටින බව වාර්තා වෙයි. ඇයගේ තනියට එහි සායිෆ්ගේ වැඩිමහල් දියණිය සාරාද රැඳි සිටියි. සාරා නිතරම වගේ තම ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම අලුත් කරමින් සිය අලුත උපන් සහෝදරයාගේ තොරතුරු සිය රසික පිරිස් සමග බෙදා හදා ගනිමින් සිටින බව සඳහන් වෙයි.

අලුත උපන් සහෝදරයා වෙනුවෙන් ඇය මේ වනවිට චිත්‍රපට කිහිපයකම රුපගත කිරිම් කටයුතු අවලංගු කර තිබෙන අතර, සිය පියාද චිත්‍රපට රූපගත කිරිමක් හේතුවෙන් මේ වනවිට කාර්යබහුල වී සිටින බව ඇව පවසා තිබේ.  

20210304Sara (1) 20210304Sara (2)