අලුත උපන් බිළිඳියිට එමා නමක් තියලා
හොලිවුඩ් සිනමා නිළි එමා ස්ටෝන් මිට මාස කිහිපයකට පෙර ගැහැණු දරුවෙකු බිහි කළ බව වාර්තා වෙයි. මේ වනවිට එමා හා ඇගේ සැමියා වු චිත්‍රපට අධ්‍යක්ෂක ඩේව් මැකරි දෙදෙනා අලුත් උපන් දරුවාට නමක් තබා තිබෙන බව දැන ගැනිමට ලැබේ. ඒ ලුයිස් ජින් මැකරි ලෙසය.
මෙම තොරතුරු වාර්තා කළ සිනමා වෙබ් අඩවිය වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම නම තබන්නට එමා හා ඩේව්ට වඩා උනන්ඳු වි තිබුණේ එමාගේ මව බව සඳහන් වෙයි. ජින් යනු එමාගේ මිත්තිණියගේ මුල් නමද වීම විශේෂත්වයකි. ලුයිස් ජින් මැකරි, එමාගේ පළමු දරුවා වීමද විශේෂත්වයකි.