අලියාගේ විවාහ ගැන කතාවක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-741

ජනවාරි 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබු සුපිරි බොලිවුඩ් සිනමා තරු යුවළක් වු ආලියා භාට් හා රන්බීර් කපූර්ගේ විවාහය පිළීබඳව මේ වනවිට කිසිවක් වාර්තා නොවේ. ජනවාරි 22 වැනිදා ජෝදාපූර්හි පැවැත්විමට නියමිතව තිබු මෙම විවාහය පිළිබඳව පසුගිය කාලයේදි බොහෝ දෙනා කතා බහ කළ අතර, එදින පැවැත්වෙන බවට ආරාධනා පත්‍රද රන්බීර් නිවසෙන් නිකුත් කර තිබුණි. මිට සති කිහිපයකට පෙර ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකාවේ සංචාරය දුටු නමුදු මෑතකදී ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූපයක් හෝ අන්තර්ජාලපය තුළ පළ නොවුණි.