අරියානාගේ ප්‍රසංග නවත්වලා
මැන්චෙස්ටර්හි දී සිදු වූ පිපුරුමෙන් පසුව අරියානා තාවකාලිකව සිය ප්‍රසංග නැවැත්වීමට කටයුතු යොදා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඇගේ රසිකයන්ගේ ජීවිත නැතිවීම හේතුවෙන් ඇය ඉතාමත් කම්පනයට පත්ව ඇති නිසා තමා මේ තීරණය ගත් බව ඇයගේ කළමණාකාරිත්වය සඳහන් කර සිටියි.