අරියානා ග්‍රැන්ඩේ ගැබ්ගෙනලු?
ගීත ලෝකයේ ලාබාල ගායිකාව ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටින අරියානා ග්‍රැන්ඩේ පිළිබඳව පසුගිය කාලයේ කිසිඳු පුවතක් වාර්තා නොවීය. බොහෝ දෙනා සඳහන් කරන්නේ මේ දිනවල ඇය මාධ්‍ය මඟහරින බවයි. ඇය හොර රහසේ කාලය ගත කරනු ලබන්නේ ඇය ගැබ් ගෙන ඇති නිසා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මැක් මිලර් නම් ඇයගේ පෙම්වතාගෙන් ඇය ගැබ් ගෙන ඇති බවට විවිධ මාධ්‍ය අනාවරණය කලත් ඒ පිළිබඳව ඇය සහ ඇයගේ පෙම්වතා කිසිඳු අදහසක් මාධ්‍ය සඳහා ලබා දීමට කටයුතු කර නොමැති බවත් සඳහන් වෙයි. ඇයගේ හිතවතුන් පවසා ඇත්තේ ඇය සමාජ මාධ්‍ය මගින් ඉවත්ව සිටින්නේ මැන්චැස්ටර් ප්‍රසංගයේදී සිදුවීම හේතුවෙන් බවයි.