අර්ජූන් රම්පාල් නැවතත් පිය පදවියට
ජනප්රිය බොලිවුඩ් සිනමා නළු අර්ජූන් රම්පාල් මේ වනවිට නැවතත් පිය පදවිය ලබන්නට සූදානම් බව ඔහුගේ ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම තුළින් සිය රසිකයන් දැනුම්වත් කර තිබේ. මේ වනවිට අර්ජූන් පෙම්වතෙකු වන අතර, ඇයගේ පෙම්වතිය වි සිටින්නේ දකුණු අප්රිකානු ජාතික මෝස්තර නිරූපිකාවක් වූ ග්රේබ්රියල්ලාය.
පළමු විවාහයෙන් දික්කසාද වී සිටින අර්ජූන්ඉදිරියේදි සිය පෙම්වතිය වන ග්රේබ්රියල්ලා සමගින් විවාහ වීමට නියමිතව තිබේ. කෙසේ වෙතත්. මේ පිළිබඳව ඔහු නිෂ්චිත දිනයක් පවසා නොමැති බවද සඳහන් වේ.