අර්ජූන් කපූර් විවාහය කල් දාලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-06-ent-76

ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම රඟපෑ බොලිවුඩ් සිනමා නළු අර්ජූන් කපූර්ගේ උපන්දිනය මීට දින කිහිපයකට පෙර පැවැත්වුණි. සිය පවුලේ සමිපතමයන්ට පමණක් ආරාධනා කර තිබු මෙම උපන්දින සාදය කෙරෙහි මාධ්‍යයේද අවධානය ලැබුණේද අඩුවෙනි.

සිය උපන්දින දිනයේදී අර්ජුන් සිය’ටිවිටර්’ ගිණුම හරහා සිය උපන්දිනය වෙනුවෙන් සුබපැතුම සියලු දෙනාට සිය ස්තුතිය පිරිනමන්නට අමතක නොකළේය. එමෙන්ම එහි සටහනක්ද තැබු අතර, තම සහෝදරියන් වූ අන්ෂුලා හා කුඩම්මාගේ දියණියන් ජාන්වි හා කුෂිගේ විවාහයෙන් පසුව තමා විවාහයක් ගැන සිතන්නට කටයුතු කරන බවය.