අර්ජූන් කපුර්ගේ පෙම්වතිය මලේයිකාද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-14-ent-60

ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක බොනි කපූර්ගේ වැඩිමහල් දරුවා වන අර්ජූන් කපූර් මේ වනවිට බොලිවුඩයේ ජනප්‍රිය වී ඇත්තේ නවක නළුවෙකු ලෙසය. 33 වැනි වියෙහි පසුවන අර්ජූන් කපූර් මේ වනවිට කනිකඩව සිටින නළුවෙකු ලෙස ප්‍රසිද්ධව සිටියි. පසුගියදා අසන්නට ලැබුණේ අර්ජූන් මේ වනවිට පෙම්වතෙකු වී සිටින බවය. ඒ සල්මාන් ඛාන්ගේ වැඩිමහල් සොහොයුරා වු අර්බාස් ඛාන්ගේ හිටපු බිරිඳ වන මලෙයිකා ආරෝරා ඛාන්ය. 45 වැනි වියෙහි පසුවන මලෙයිකා මේ වනවිට දරුවන් දෙදෙනෙකුගේ මවක් වේ. වාර්තා වන අන්දමට ඔවුන් දෙදෙනා විවාහය ලබන වසරේ අප්‍රේල් මාසයේදී සිදුවීමට නියමිතව ඇති බවය.

 

2018-11-14-ent-61