‘අයන් මෑන්’ හා ‘කැප්ටන් ඇමෙරිකා’ නැවතත්
ලබන වසරේ මැයි පළමුවැනිදා තිරගත වීමට නියමිත ‘බ්ලැක් වින්ඩෝ’ චිත්රපටයේ උප ප්රධාන චරිත සඳහා ‘ඇවෙන්ජර්ස් ඉන් ද ගේම්’ චිත්රපටයේදී මිය ගිය ‘බ්ලැක් වින්ඩෝ’, ‘අයන් මෑන්’ හා වයස් ගත වූ ‘කැප්ටන් ඇමෙරිකා&ද යළිත් ප්රේක්ෂකයන්ට දකින්නට අවස්ථාවක් ලැබෙන බව ‘මාවල්’ චිත්රපට සමාගම දැනුම් දී තිබේ.
මෙම චිත්රපටයේ ‘බ්ලැක් වින්ඩෝ’ ලෙස ස්කාලට් ජොන්සන්ද, ‘අයන් මෑන්’ ලෙසද රොබට් ඩවුනිද, ‘කැප්ටන් ඇමෙරිකා’ ලෙස ක්රිස් එවන්ස්ද මෙම චිත්රපටයේ රංගනයෙන් දායක වෙයි. මෙම චිත්රපටයේ රූපගත කිරිම් ආරම්භ විමට නියමිතව ඇත්තේ මේ වසරේ දෙසැම්බර් මාසයේදීය.