අමිර්ගේ ‘ලාල් සිං චඩ්ඩා’ 2020ට කල් යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-998

2018 වසරේ තිරගත වූ ‘තග්ස් ඔෆ් හින්දුස්තානි’ චිත්‍රපටයේ රඟපෑ අමිර් ඛාන් ඉන් පසුව බොලිවුඩයේ දකින්නට නොලැබුණ සිනමා නළුවෙකි. මේ දිනවල ඔහු සිය අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු සිදු කරමින් සිටින අතර, ඒ ‘ලාල් සිං චඩ්ඩා’ නම් චිත්‍රපටයේය. ලැබෙන තොරතුරුවලට අනුව මෙම චිත්‍රපටය 2020 වසරේ නත්තලේදී ප්‍රේක්ෂකයන්ට දැක ගත හකි වනු ඇති බවය. එමෙන්ම මෙම චිත්‍රපටය තිරගත වන කාලයේදී ආක්ෂේ කුමාර්ගේ ‘බච්චන් පාණ්ඩේ’ චිත්‍රපටයද ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇති බවය.