අමිතාබ් නිසා දේශපාලනයට නොඑන රජිණි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-401

සිය අලුත්ම චිත්‍රපටය වූ ‘ඩර්බාර්’ චිත්‍රපටය නිසා කාර්යබහුලව සිටින දකුණු ඉන්දීය සුපිරි නළු රජිණිකාන්ත් සිය අලුත්ම චිත්‍රපටය පිළිබඳව එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී තමා කිසි දිනක දේශපාලනයට නොඑන බව පවසා තිබේ. එයට හේතුවද ඔහු විසින් පවසා තිබෙන අතර, එය බොහෝ දෙනෙකු කුතුහලය දනවල පිළිතුරක්ද වි තිබුණි.

රජිණාක්න්ත් පවසන්නේ තමන්ට කිසිදා දේශපාලනයට නොඑන ලෙස සිය මිතුරු අමිතාබ් බච්චන් පවසා තිබෙන බව සඳහන් වේ. අමිතාබ් වසර 50කට ආසන්න කාලයක් තිස්සේ තම සමිපත මිතුරෙකු බව පවසන රාජිණි, අමිතාබ් තමන්ට කරුණු තුනක් පිළිපදින්නට කියු පවත් ඒ සෑම දිනකම ව්‍යායාම කරන්න. සෑම දිනකම කාර්යබහුල වී සෑම දිනකම ඔබේ නිවසින් පිටවෙන්න. හා කිසිදාක දේශපාලනයට ඇතුළු නොවන්න. යන්න ඔහු ලබාදුන් කරුණු බව රජිණි මාධ්‍යයට පවසා ඇත.