අභියෝගාත්මක චරිත භාරගන්න කැමති සොෆියා..



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200709-39

‘එක්ස් මෙන්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රියත්වයට පත්ව සොෆිය ටර්නර් මෑතකදී එක් වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ තමන් දැන් අභියෝගාත්මක චරිත භාරගන්නට දැඩි කැමැත්තකින් පසුවන බවය.

‘ගේම් ඔෆ් ද තෝර්න්’ ටෙලි නාට්‍යයේදී ඇයට එසේ අභියෝගාත්මක චරිතයක් ලැබුණ බවත් ඉන් පසුව එවැනි චරිත භාර ගැනීමේ උනන්ඳුවක් තමා තුළ ඇතිවු බවත් ඇය පවසයි. මේ දිනවල නිව්යෝර්ක් හි සිය නිවසේ ගත කරමින් සිටින සොෆියා ඉදිරියේදී සිය පළමු දරුවා බිහි කිරීමට සූදානමින්ද සිටියි.