අප්‍රේල් මාසයේ අවසන් චිත්‍රපටයක් ‘කලාන්ක්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-265

ගෙවියන අප්‍රේල් මාසයේ තිරගත වන අවසන් බොලිවුඩ් චිත්‍රපටය වන්නේ අභිෂේක් වර්මාගේ ‘කලාන්ක්’ චිත්‍රපටය බව නිවේදනය කර තිබේ. ඉන් පසුව යළිත් බොලිවුඩ් චිත්‍රපටයක් තිරගත වෙන්නේ මැයි මාසයේ 03 වැනිදාය. ඒ ‘බ්ලැන්ක්’ චිත්‍රපටයයි. සිනමා විචාරකයන් පවසන්නේ අප්‍රේල් 23 වැනිදා තිරගත වන ‘ඇවෙන්ජර්ස් ඊන්ඩ් ද ගේම්’ චිත්‍රපටය හේතුවෙන් ඉන්දිය සිනමාව තුළ වෙනත් චිත්‍රපටයක් තිරගත කිරීමට නිෂ්පාදකවරු අකමැත්ත පළකොට ඇත. ‘කලාන්ක්’ චිත්‍රපටයේ මධුරි, සංජේ, වරූන්, ආලියා ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි.