අප්‍රේල් අගදි තවත් තරු විවාහයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-02-ent-38

අප්‍රසිද්ධියේ පෙම්වතුන් ලෙස පෙනී සිටි යොවුන් සිනමා නළු අර්ජුන් කපූර් හා සල්මාන්ගේ වැඩිමහල් සහෝදරයා වූ අර්බාස්ගේ හිටපු බිරිඳ වන මලයිකා ආරෝරා අතර ඇති රහස් ප්‍රේම සම්බන්ධය අප්‍රේල් මාසය අගදී විවාහයකට පෙරළෙන්නට සූදානම් බව සඳහන් වේ.

මේ වනවිට අර්ජූන්ගේ ඥාතින්ද ඔවුන්ගේ ආදර සම්බන්දයට කැමැත්ත පළ කර තිබෙන බව සඳහන් වේ. මලේයිකාගේ හිටපු සැමියා වන අර්බාස්ද මේ වසරේ සිය රුමේනියානු පෙම්වතිය සමගින් විවාහ විමට සූදානම්න් සිටින අතර, ඔවුන් වර්තමානයේ ප්‍රසිද්ධියේ පෙම්වතුන් ලෙස ගත කරමින්ද සිටියි.