අනුෂ්කාගේ 'පාරි' ආදායම් අතරට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-06-ent-03

ශ්‍රී දේවිගේ අභාවය නිසාවෙන් ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක් නොවු අනුෂ්කාගේ ‘පාරි’ චිත්‍රපටය මේ වනවිට යම් තරමක සාර්ථකත්වයක් හිමි කරගන්නට සමත්ව තිබෙන බව සඳහන් වේ. මාර්තු 02වැනිදා ප්‍රදර්ශනය ඇරඹු මෙම චිත්‍රපටය තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 4.35ක මුදලක් සොයා ගැනීමට සමත් විය.

ශ්‍රී දේවිගේ අවමංගල්‍ය සිදුවීමත් සමග අනුෂ්කාගේ චිත්‍රපටය කෙරෙහි රසික අවධානය යොමුවන්නට වී ඇති අතර, දින තුනක් ගෙවෙද්දි එහි ආදායම ඉන්දීය රුපියල් කෝටි 15.34ක් වී ඇති බව වාර්තා වේ. ‘පාරි’ අනුෂ්කා හා ඔහුගේ සොහොයුරාගේ නිෂ්පාදනයක් වන අතර, චිත්‍රපටය නිර්මාණය කරන්නට සඳහා ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් වියදම් වැය වී ඇති බව සඳහන් වේ.