අනුෂ්කා සහ සල්මන් ඛාන් නැවතත් එකට ?
අනුෂ්කා සහ සල්මන් ඛාන් අවසානයට ර`ග පෑවේ සුල්තාන් චිත්රපටියේය. සන්ජේ ලීලා බන්සාලිගේ මී ළ`ග චිත්රපටියට ඔවුන් දෙදෙනා යොදා ගන්නට සූදානමක් ඇති බැව් කියැවුණත් එය තවමත් ස්ථිර කර නැතැයි බන්සාලි ගේ ප්රකාශකයෙක් පැවසීය. ‘‘සන්ජේ ලීලා බන්සාලි ගේ චිත්රපටියක ර`ග පාන්න අනුෂ්කා හු`ගක් කැමැත්තෙන් ඉන්නෙ.. ඒත් ඊ ළ`ග චිත්රපටියට ඇය යොදා ගැනීමේ අදහස තවම තියෙන්නෙ සාකච්ඡුා මට්ටමේ..’’ ඔහු කීවේය.
පද්මාවත් චිත්රපටිය ආරම්භ කළ දා සිටම නොයෙකුත් හැලහැප්පීම්වලට මුහුණ දුන් නිසාම බන්සාලිට චිත්රපටි කෙරුවාව එපා වෙන්නට ඇතැයි ඇතැම් විචාරකයෝ පැවසූහ. එසේ සිදු වී නැතත් බන්සාලි තවමත් ඔහු ගේ අලූත් චිත්රපටිය කුමනාකාරදැයි හෙළිකර නැත.
අනුෂ්කා ඊ ළ`ගට දැකිය හැකි වන්නේ ෂාරුක් ඛාන් සහ කති්රනා කායිෆ් සම`ග ර`ග පාන සීරෝ චිත්රපටියේය. .සල්මන් ද මේ දිනවල කති්රනා කායිෆ් සම`ග භාරත් චිත්රපටියේ ර`ග පාමින් සිටින්නේය. ඔවුන් ඒවා අවසන් වූවාට පසුව අලූත් චිත්රපටිය පිළිබ`දව කතා කරනවා ඇතැයි රසිකයෝ කියති.