අනුෂ්කා මහත් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-27-ent-115

‘බාහුබලි’ දෙවැනි චිත්‍රපටය තුළින් නැවතත් සිය රසික පිරිස් මුණගැසෙන ජනප්‍රිය කොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂෙට්ටි මේ වනවිට බොහෝ සෙයින් තරබාරු වී ඇතැයි වාර්තා වෙනවා.

‘බාහුබලි’ දෙවැනි චිත්‍රපටයේ රූපගත කිරීම් කළ කාලයේදී සිය සිරුර රාත්තල් 12කින් බර අඩු කරගත් අනුෂ්කා ‘බාහුබලි’ රූපගත කිරීම් නිමාවී සති කිහිපයක් ගෙවෙද්දි නැවතත් තරබාරු වී තිබෙනවා.

පසුගියදා චෙන්නායිහි පැවැති ‘බාහුබලි’ දෙවැනි චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වු අතර, එහිදී අනුෂ්කා එහි පැමිණි සිටි සියලු දෙනාගේ අවධානය දිනාගැනීමටද සමත් වුණා. බොහෝ පිරිසක් ඇය වෙත අවධානය යොමුව තිබුණේ ඇයගේ තරබාරු පෙනුම දැකීමෙන් බව සඳහන්.

 

 2017-03-27-ent-114