අත්භූත චිත්රපටයක් වූ ‘ද ටර්නින්’
අත්භූත චිත්රපටයක් ලෙස ලේබල්ගත කොට ඇති චිත්රපටය එළැඹෙන ජනවාරි 23 වැනිදා ප්රදර්ශනය වීමට නියමිතය. ‘යුනිවර්සල් පික්චර්ස්’ සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්රපටය අධ්යක්ෂණය කොට ඇත්තේ ෆ්ලේරියා සිගිස්මන්ඩ් විසිනි. හෙන්රි ජේම්ස් විසින් රචිත, ‘The Turn of the Screw’ නව කතාව ඇසුරෙන් මෙය නිර්මාණය වී ඇත.
චිත්රපටයේ ප්රධාන චරිත මැකෙන්සි ඩේවිඩ්, ෆිල් වූල්ෆ්රඩ්, බ_ක්ලීන් ප්රින්ස් නිරූපණය කරන අතර, ජොයිල් රිචඩ්සන්, මාක් හූබර්මන්, බාබ්රා මාටින් , කරේන් ඊගන්, නෙලී ජෝර්ජ් විසින් සෙසු චරිත සඳහා සිය දායකත්වයය සපයා තිබේ. වසර ගණනක් පැරණි අත්භුත නිවසක් මිළඳි ගන්නා පිරිසකට පීඩනයකට ලක්වෙන කපූර් ආත්මයක් වටා මෙහි කතාව ගේති ඇත.