අඩු වියදමකින් කළ 'ස්ක්‍රට් සුපර්ස්ටාර්'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-28-ent-03

සුපිරි නළුවෙකු යොදා ගෙන අඩු වියදමකින් නිර්මාණය කළ බොලිවුඩ් චිත්‍රපටය ලෙස ‘ස්ක්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටය සිනමා ඉතිහාසයට එක් වේ. දැනට ගණන් බලා ඇති අන්දමට මෙම චිත්‍රපටය සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 10කට අඩු මුදලක් බව සඳහන් වේ.

චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දීය රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් අය කරන අමීර් ඛාන් මෙම චිත්‍රපටය සඳහා ඉතා අඩුමුදලකට සිය රංගන දායකත්වය ලබා දෙන බව වාර්තා වේ. බොලිවුඩයේ චිත්‍රපටයක් සඳහා එක්වීමට වැඩිම මුදලක් අය කරන නළුවන් අතර සල්මාන් ඛාන්ට පසුව සිටින අමිර් ඛාන් මෙවැනි අඩු මුදලකට සිය රංගනය ලබාදීම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවීමට කාරණයක්වීද ඇත.

 

2017-09-28-ent-04