අජිත්ට බොලිවුඩයෙන් ආරාධනාවක්
බොලිවුඩ් සිනමාවේ අධ්යක්ෂකවරයෙකු වන බොනී කපූර්ගෙන් දමිල සිනමාවේ ප්රවීණ නළු අජිත් කුමාර්ට ආරාධනාවක් කර තිබේ. ඒ බොලිවුඩ් සිනමා නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වීමටයි. ඔහු වෙනුවෙන් සටන් ජවනිකා ඇති පිටපත් තුනක් බොනී සතුව ඇති බවත් පවසා තිබේ.