Dance Deewane 3 එකට රාගව් සහ ධර්මේෂ්
සුප්‍රසිද්ධ රියැලිටි වැඩසටහනක් වන Dance Deewane වැඩසටහනේ තුන්වන අදියර ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ වැඩසටහන සඳහා ඉන්දියානු සුප්‍රසිද්ධ නර්ථන ශිල්පීන් දෙදෙනක් වෙන රාගව් ජුයාල් සහ ධර්මේෂ් යෙලෙන්ඩේ සහභාගී වන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.
එහි ප්‍රධාන වශයෙන් විනිසුරුවරිය ලෙස කටයුතු කරනු ලැබුවේ මධුරි ඩික්සිත් විසිනි.