‘Aquaman’ දෙවැන්න 2022දී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ අති සාර්ථක වූ හොලිවුඩ් චිත්‍රපට අතර මුල් ස්ථාන අතරට තේරිපත් වුණ ‘ඇක්වාමෑන්’ දෙවැනි කොටස 2022 වසරේ දෙසැම්බර් 01 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 1100ක් වඩා වැඩි මුදලක් උපයාගන්නට සමත් වූ මෙම චිත්‍රපටය එම වසරේ වැඩිම ආදායමක් උපයාගත් දෙවැනි චිත්‍රපටය බවට පත් විය.

කෙසේ නමුත්, කිසිදු අර්ථවත් බවක් නොතිබු චිත්‍රපටයක් ලෙසද විචාරකයන් නම් කර මෙම චිත්‍රපටය කෙරෙහි බොහෝ ප්‍රේක්ෂක උනන්ඳුවක් යොමුව තිබුණ බව සඳහන් විය. 2022 වසරේදි තිරගත වන ‘ඇක්වාමෑන්’ චිත්‍රපටයේද සුපුරුදු පරිදි ‘ඇක්වාමෑන්’ ලෙස ජේසන් මොමෝ රංගනයෙන් එක්වෙන බවද වාර්තා වන්නේය. 

20190306auqaman-1