RRR චිත්‍රපටය ගැන රාජූමෞලි කියන කතාව
මේ වසරේ ඉහළම ආදායමක් උපයාගත් ඉන්දීය චිත්‍රපටය බවට පත්ව ඇති RRR චිත්‍රපටයේ කොටස් බොහෝමයක් මකා දැමු බව එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රාජූමෞලි මැතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත.
ඔහු පවසන්නේ චිත්‍රපටය විකාශය වෙන කාලය ගැන ගැටළුවක් ඇතිවූ හෙයින් චිත්‍රපටයේ එන කොටස් කිහිපයක් මකා දමන්නට තමන්ට සිදුවු බවය. එහෙත්, ඉවත් කළ කොටස් කිහිපය නිසාවෙන් එම චිත්‍රපටයට හානියක් නොවුණ බවද ඔහු සඳහන් කර තිබුණි.