8වන විවාහ සංවත්සරය සමරන බොලිවුඩ් යුවළ
බොලිවුඩ් නිළි කරීනා කපුර් මෙන්ම සයිෆ් අලි ඛාන් කියන්නේ ලෝකයේ වැඩි දෙනකුගේ අවධානය මෙන්ම ආදරය දින ගත් ජනප්‍රිය චරිත දෙකක්.
ජනප්‍රිය චිත්‍රපටි රැසකටම රංගනයෙන් දායකත්වය ලබා දුන් මෙම අපුරු යුවළ සදහා තම ආදරණිය ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන්නේ මිල කල නොහැකි ආදරයක්.
ඉතින් මෙම යුවළ තම 8වැනි විවාහ සංවත්සරය සමර තිබෙන බවට ඉන්දීය මාධ්‍ය අනාවරණය කරනවා.
ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් බොහෝ දෙනා සුභ පතා තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ. එසේම ඇය මේවන විට දෙවන දරු ප්‍රසූතියට සූදානමිනුයි සිටින්නේ.