42 හැවිරිදි නිළියක් මවක් වීමට බලාපොරොත්තු වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-25-ent-52

රූපවාහිනි සහ සිනමා නිළියක ලෙස ප්‍රසිද්ධියට පත් ඒවා ලොන්ගෝරියා මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන් වෙයි. සම්මාන ලාභී නිළියක වන ඇයගේ මෙම ප්‍රකාශය හේතුවෙන් බොහෝ දෙනා විමිතියට පත්ව සිටිති. මේ වනවිට තෙවතාවක් විවාහ වී සිටින ඇය තෙවැනි විවාහය නිසා මෙවන් බලාපොරොත්තුවක් ඇති වූ බව පවසා සිටියාය.

 

2017-04-25-ent-51