33 වැනි විවාහ සංවත්සරය සමරපු නළු දෙපළ
බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් දෙනෙකු ලෙස රංගන ශිල්පී අනූපම් කේර් සහ කිරන් කේර්ව හැඳින්විය හැකිය. සිනමාවේ ප්රවීණ ශිල්පීන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනාගේ 33 වැනි විවාහ සංවත්සරය පසුගියාදා සමරනු ලැබිණි. සිය පවුලේ සාමාජිකයන් සමග ඔවුන් තම සතුට බෙදාගෙන ඇති අතර, මොවුන් විවාහ වී ඇත්තේ 1985 වසරේදීය.