2021 වසරේ නැවතත් ‘බැට්මෑන්’ චිත්‍රපටයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-11-ent-54

සුපිරි විරයෝ චිත්‍රපට අතර ප්‍රමුඛතැනක් ‘බැට්මෑන්’ චිත්‍රපටයට හිමිවේ. ‘වෝනර්ස් බ්‍රදර්ස්’ චිත්‍රපට සමාගමේ කොමික් චිත්‍රපටයක් වන ‘බැට්මෑන්’ අලුත්ම චිත්‍රපටය 2021 වසරේ ජුනි මාසයේදී ප්‍රදර්ශනය කරන්නට නියමිතව ඇත. පසුගිය කාලයේ ‘බැට්මෑන්’ චරිතයට එක්වීමට බෙන් ඇෆ්ලොක් ප්‍රතික්ෂේප කළද ‘වෝනර්ස් බ්‍රදර්ස්’ සමාගම පවසන්නේ 2021 වසරේ තිරගත වන ‘ද බැට්මෑන්’ චිත්‍රපටයේ තිර කතාවද ලියා ඇත්තේ ඇෆ්ලෝක් බවය. කෙසේ වෙතත්, ඔහු තවමත් ‘බැට්මෑන්’ ලෙස රංගනයෙන් දායක වෙනවාද නැද්ද ප්‍රකාශයට පත් කොට නැතැයි වාර්තා වේ. ‘ද බැට්මෑන්’ චිත්‍රපටය ඉතා විහාල මුදලක් වියදම් කරමින් නිර්මාණය කරන්නක් ලෙසද වාර්තා වේ.