2020 ඔස්කා යන ‘ගලි බෝයි’
සෝයා අක්තාර් විසින් අධ්යක්ෂණය කරනු ලැබු ‘ගලි බෝයි’ 2020 වසරේ පැවැත්වෙන ‘ඔස්කා’ සිනමා සම්මාන උළලේ හොඳම විදෙස් චිත්රපට සඳහා ඉන්දීයාව නියෝජනය කරන්නට අවස්ථාව උදා කරගෙන තිබේ. මේ වසරේ පෙබරවාරි 14 වැනිදා ප්රදර්ශනය වූ මෙම චිත්රපටය ඉහළ ආදායමක්ද ඉන්දියාව තුළදී උපයා ගන්නට සමත් විය. රන්වීර් සිං හා ආලියා භාට් ප්රධාන චරිත නිරූපණය කළ මෙම චිත්රපටයේ ‘රැප්’ ගායකයෙකු වටා ගේතුණ කතාවක් ඇතුලත්ව තිබේ.