2.0 බොක්ස් ඔෆිස් වාර්තා අතරට
රජිනිකාන්ත් ප්රධාන රංගනයෙන් දායක වූ ‘2.0’ චිත්රපටය පසුගිය 29 වැනිදා තිරගත වීම ආරම්භ විය. දින දෙකක් ඇතුළත ඉ.රු.කෝටි 38.25ක ආදායමක් මෙය උපයා තිබේ. චිත්රපට ඉතිහාසයේ දින දෙකක් තුළ වැඩිම ආදායමක් ඉපැයූ චිත්රපටය ලෙසද මෙය හඳුන්වයි. මේ වනවිට ආදායම ඉ.රු.කෝටි 623 කි. මෙහි වියදම ඉ.රු.කෝටි 543 කි.