'2.0' චිත්රපටයේ ඉවර නැති රූපගත කිරීම්
අවස්ථා කිහිපයකදීම තිරගත කිරිමට කල් ගත වූ ශේකර්ගේ ‘2.0’ චිත්රපටයේ රූපගත කිරීම් කටයුතු තවමත් සිදුවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ. මේ වසරේ ජනවාරි මස 25 වැනිදා ප්රදර්ශනය කිරීමට කටයුතු කර තිබුණ.
මෙම චිත්රපටය අවස්ථා කිහිපයකදීම ප්රදර්ශනය කිරීමට කල් ගත විය. බොලිවුඩයෙන් වාර්තා වන්නේ මෙහි තවත් දර්ශන කිහිපයක් රූපගත කරන්නට නියමිත බැවින් චිත්රපටය නොවැම්බර් මාසය දක්වා ප්රදර්ශනය වීඹට කල්ගතවන බවය. ආක්ෂේ කුමාර්, රාජිණිකාන්ත් හා ඇමි ජැක්සන් රංගනයෙන් දායක මෙම චිත්රපටය හින්දි හා දමිල භාෂා ඇතුළු තවත් භාෂා 6කින් හඬකවාද තිබේ.